ජනපති ලබන 10 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

ජනපති ලබන 10 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 10 සිට 13 දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා

ඒ 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගිවීම සඳහා යි

Share This