ජනපති හමුවූ ශ්‍රීධරන්

ජනපති හමුවූ ශ්‍රීධරන්

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ ඒ මහතා ජනාධිපතිවරයා සමඟ සුහද කතා බහක නිරත වූ බව සඳහන්.

Share This