ජනවාරි – අප්‍රේල් සංචාරක ආදායම 10% කින් ඉහළට

ජනවාරි – අප්‍රේල් සංචාරක ආදායම 10% කින් ඉහළට

2015 පළමු මාස හතරෙදි මෙරට සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ආදායම සියයට 10.2 කින් වර්ධනය වී තිබෙනවා.

පසුගිය 2024 වසරේ පළමු මාස හතරේ දී උපයන ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1951.6ක්.

එය මේ වසරේ 2025 පළමු මාස හතරේදී අමෙරිකානු ඩොලර්ර් ලියන 1379 දක්වා එය වර්ධනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ මෙම කාලය තුළ සංචාරක පැමිණීම ද 896884 දක්වා සියයට 14.3 කින් වර්ධනයවී ඇති බවයි.

Share This