
ජනාධිපතිවරණයේදී ප්‍රසන්නගේ සහය කාටද? – මහින්දට ලිපියකින් දන්වයි
එළැඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම්දී තිබෙනවා
ඒ අනුව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ එය පක්ෂය ගැන සිතා ගත් තීරණයක් නොවන බවයි එහි දැක්වෙන්නේ
කෙසේ වෙතත් පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බවයි ඔහු යැවූ එම ලිපියේ දැක්වෙන්නේ
අදාළ ලිපිය පහතින්