ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධයට

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධයට

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කිරීම සිදුවනු ඇති.

Share This