ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම සදහා ලබා දී තිබූ කාලය අවසන් වී තිබෙනවා

ඒ අනුව ඡන්ද පෙට්ටි ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ආරම්භ කිරීමට නියමිතයි

ඡන්ද විමසීම සදහා පෙරවරු 7 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී පැවැත්වෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් 17,140,354 දෙනෙකු සුදුසුකම් ලැබුවා

Share This