ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය හෙට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය හෙට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත හෙට (10) පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) අද (09) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වුණා.

Share This