ජනාධිපති අනුර කුමාර ගෙන් නේපාල නව අගමැතිනියට සුබ පැතුම්

ජනාධිපති අනුර කුමාර ගෙන් නේපාල නව අගමැතිනියට සුබ පැතුම්

නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සුශිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

ජනාධිපතිවරයා X පනිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඇයගේ නායකත්වය නේපාලය කල් පවතින සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙත සුමට නැවත පැමිණීමක් කරා මෙහෙයවනු ඇතැයි විශ්වාස කරන බවටයි.

Share This