ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇති.

ගාමිණී මාරපන මහතා හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වනවා.

Share This