
ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් නෑ – හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කියයි
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනෙක් හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සමග එක්ව ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය කර ඇති වාර්තා අසත්‍ය බවඇය පවසනවා.
එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නැතැයි හිටපු ජනපතිනිය ගේ මාධ්‍ය ඒකකය සදහන් කළා.