ජපානයත් සෙලවෙයි

ජපානයත් සෙලවෙයි

උතුරු ජපානයේ හොකයිදෝ ප්‍රදේශයෙන් මැග්නටියුඩ් 6.1ක භූ කම්පනයක් වාර්තා වී ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙම භූ කම්පනය හේතුවෙන් කිසිඳු ආකාරයක සුනාමි අවදානමක් නොමැති බවටද, එරට වේලාවෙන් රාත්‍රී 10.27 පමණ මෙම භූ චලනය සිදු වූ බවටද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

අදාල මාධ්‍ය පවසන පරිදි, භූමිකම්පාව කිලෝමීටර් 61 (සැතපුම් 38) පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

Share This