ජපානයේ ඉසු දූපත්වල ප්‍රබල භූකම්පනයක්

ජපානයේ ඉසු දූපත්වල ප්‍රබල භූකම්පනයක්

අද (24) ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සුනාමි උපදේශන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This