ජපානයේ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහලට

ජපානයේ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහලට

උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහල යාමත් සමඟ ජපානයේ ජනගහන අර්බුදයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව ජපානයේ උපත් අනුපාතය 2022 වසරේ දී අඛණ්ඩව හත්වන වසරටත් වාර්තාගත පහත වැටී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (02) ප්‍රකාශ කළේ

එමෙන්ම පසුගිය වසරේ ජපානයේ අලුත උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව 5% කින් පහත වැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා

ජනගහනය අඩු වීම හා වයස්ගත පුරවැසියන් වැඩි වීමත් සමඟ 2030 වසරවන විට ජපානයේ තරුණ ජනගහනය විශාල ලෙස අඩු වනු ඇති බව සඳහන්

Share This