ජපානයේ භූ කම්පනයක්

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ ඉබරාකි ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Share This