ජපාන අගමැති ඉන්දියාවට

ජපාන අගමැති ඉන්දියාවට

ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

නවදිල්ලි ගුවන්තොටුපල වෙත පැමිණි ජපාන අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය තුළ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවක නිරත වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දු පැසිෆික් කලාපීය උපායමාර්ග සහ නව ආරක්ෂක විධික්‍රම සම්බන්ධයෙන් ද දෙරටේ නායකයින් අතර පැවැත්වෙන සාකච්ඡාවේ දී අවධානය යොමුවනු ඇති.

Share This