
ජ,පුර විශ්වවිද්‍යාලය මිලියන 6875 ක් අවසර නැතුව ආයෝජනය කරලා
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය අවසරයකින් තොරව මිලියන 6875 ක් ස්ථාවර තැම්පතුවල ආයෝජනය කර ඇති බව කෝප් කමිටුවේදී ඊයේ අවධානයට ලක්වුණා.
එහිදී අදාල විශ්ව විද්‍යාලයේ බලධාරීන් පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අනුමැතිය ගැනීමට කටයුතු කර ඇති බවයි.