ජර්මනියේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නක්

ජර්මනියේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නක්

ජර්මනියේ නේවාසික ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම ගොඩනැගිල්ලේ කොටසක ගින්න හටගෙන ඇති අතර ගින්නට මැදිවූවන් කිහිපදෙනෙකු බේරාගැනීමට ගිනි නිවන භටයින් සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This