ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජර්මනියේ මැතිවරණය සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණා.

Share This