HomeLocal Newsජල ගාස්තු සංශෝධනය කෙරේAugust 23, 2024 8:10 am 0ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම සංශෝධනය පසුගිය 21වැනිදා සිට ක්රියාත්මක වන බව සඳහන්. අදාළ ගැසට් නිවේදනය පහතින් Share This