
ජල පහරට හසුවූ 10 හැවිරිදි දැරිය බේරාගත් අයුරු (VIDEO)
ඊසානදිග ඇෆ්ගනිස්ථානයට බලපා ඇති ගංවතුර නිසා පසුගිය සතියේදී මාර්ග විනාශ වූවා මෙන්ම සිය ගණනකට ජීවිතද අහිමි වුණා.
එහිදී ගංවතුරට හසුවී සිටි 10 හැවිරිදි දැරියක් බේරා ගැනීමට 18 හැවිරිදි තරුණයෙකු සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Zulaikha දැරිය සැඩ ජල පහරට හසුව ගසක් අසල සිරවී සිටියදී Elhamuddin නම් තරුණයා ඇයව දැක බේරාගැනීමට කටයුතු කර ඇත්තේ මෙලෙසින්.