
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
පොලිස් සංස්කෘතික කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේයි පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.