ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකයි

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකාව ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි පිළිබඳ එකඟතාවකට එළඹෙමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ (ISBs) ad-hoc Bondholder කමිටුව සමඟ සාර්ථකව සාකච්ඡා අවසන් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් මේ බව කියා සිටියා

ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 37 ක මුළු විදේශ ණය වලින් ISB ඩොලර් බිලියන 12.5 ක් වන අතර මෙම ගිවිසුම රට තුළින් ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයේ තීරණාත්මක පියවරක් බවයි ඔහු පැවසුවේ

එම x සටහන පහතින්

Share This