ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිඳු යෝජනාවකට සජබයේ සහයෝගය නොමැති බවට තීරණයක්

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිඳු යෝජනාවකට සජබයේ සහයෝගය නොමැති බවට තීරණයක්

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිඳු යෝජනාවකට සමගි ජන බලවේගය කිසිඳු ආකාරයකින් සහයෝගය නොදිය යුතු බවට තීරණය කර තිබෙනවා.

අද (02) දින පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම ඒකමතික තීරණය ගෙන ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ගෙන එන ලද මෙම යෝජනාව එම මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This