ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රජය සහ යුරෝපා සංගමය අතර යූරෝ  මිලියන 8 ක ගිවිසුමක්

ජෛව විවිධත්වය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රජය සහ යුරෝපා සංගමය අතර යූරෝ මිලියන 8 ක ගිවිසුමක්

වැඩිදියුණු කළ ජෛව විවිධත්වය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර ආර්ථික ප්‍රතිසාධනය සිදුකිරීම අරමුණු කරගත් නව වයාපෘතියක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අද(23) යුරරෝපා සංගමය (EU) සමඟ ප්‍රදාන ගිවිසුමක් අත්සන් කළා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමා ත්‍යාංශය සහ යුරරෝපා සංගමය ඒකාබද්ධව සකස්කරන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම
යුරරෝ මිලියන 8 ක මුදල පිරිනමනවා.

හායනය වූ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම, , ඉලක්කගත සංරක්ෂණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම, සහ තිරසාර ඉඩම් පරිහරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මගින් මගින් ජෛව විවිධත්ව සංරක්ෂණයට මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇති.

Share This