HomeWorld Newsට්‍රම්ප්ගේ ජනපති සිහිනය සැබෑකරන්න ශ්‍රේෂ්ඨාධිකරණය සහය දෙයිMarch 5, 2024 11:49 am 0අමෙරිකානු ජනපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් හිටපු ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඇතම් ප්‍රාන්තවල මැතිවරණ ලයිස්තුවලින් ඉවත් කිරීම අවලංගු කිරීම අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා. Share This