ට්‍රම්ප්ට අධි චෝදනා

ට්‍රම්ප්ට අධි චෝදනා

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරයේදී අසභ්‍ය චිත්‍රපට තරුවකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ජූරි සභාව ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබෙනවා .

ට්‍රම්ප් ලබන අඟහරුවාදා නිව්යෝර්ක් අධිකරණයකට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මෙවැනි අපරාධ චෝදනාවකට ලක්වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වනු ඇති.

 

Share This