
ට්රම්ප් හමුවෙන්න යන පිලිපීන ජනපති
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් හමුවීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, සංක්රමණ ඇතුළු විවිධ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින්.
ට්රම්ප් විසින් පසුගිය පනවනු ලැබූ සංක්රමණ සීමා සිය රට වෙත ද බලපෑම් කරනු ඇති බවට පවතින ඉඩකඩ හේතුවෙන් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් වන බවයි පිලිපීන ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ.