ට්විටර් සම-නිර්මාතෘ ඉල්ලා අස්වේ

ට්විටර් සම-නිර්මාතෘ ඉල්ලා අස්වේ

ට්විටර් සම-නිර්මාතෘ ජැක් ඩෝර්සි සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු වෙනුවට වත්මන් ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වන පරග් අග්‍රවාල් ප්‍රධාන විධායක ධුරයට පත් කරනු ඇති බවයි එම වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

Share This