ටියුනීසියාවේ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 11ක් මරුට -12ක් අතුරුදහන්

ටියුනීසියාවේ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 11ක් මරුට -12ක් අතුරුදහන්

ටියුනීසියාවේ වෙරළට ඔබ්බෙන්  සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 12 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉතාලිය බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණිකයන් 37 දෙනෙකු රැගත් බෝට්ටුව මුහුදුබත් වීමෙන් පසු ටියුනීසියාවේ වෙරළාරක්ෂක භටයින් 14 දෙනෙකු බේරා ගෙන තිබෙනවා

මධ්‍යම මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 1,000කට වැඩි පිරිසක් මේ වසරේ මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

Share This