
ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට
ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරියා වන Pavel Durov අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සාවද්‍ය තොරතුරු ටෙලිග්‍රෑම් හරහා හුවමාරු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Bourget ගුවන් තොටුපලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර ඔහුට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.