ටෝකියෝවේ ගොඩනැගිල්ලක පිපිරීමක්

ටෝකියෝවේ ගොඩනැගිල්ලක පිපිරීමක්

ජපානයේ ටෝකියෝ නගරයේ ෂිම්බාෂි දිස්ත්‍රික්කයේ අවන්හලක් පිහිටි ගොඩනැගිල්ලක පිපිරීමකින් අනතුරුව ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගින්නෙන් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 32ක් එම ස්ථානයට යොමු කර ඇති අතර ගින්නට හේතුව පිළිබඳව නිලධාරීන් පරීක්ෂණ පවත්වන බවයි එරට ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ

Share This