ඩෑන් ප්‍රියසාද් මරුට

ඩෑන් ප්‍රියසාද් මරුට

වෙඩි වැදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් මියගොස් තිබෙනවා.

ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී එම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

 

Share This