HomeLocal Newsඩොලරයේ අද මිලJune 2, 2022 3:03 pm 0ශ්රී ලංකා මහ බැංකුව අද (02) ප්රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365.58 ක් ලෙස සටහන් කර තිබෙනවා. එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 355.61 ක්. Share This