ඩොලරය 260 ට ?

ඩොලරය 260 ට ?

මෙරට ප්‍රමුඛතම වානිජ බැංකු කිහිපයක් විසින් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල ලෙස රුපියල් 260ක් දක්වා ඉහල ගොස් ඇති බව දක්වා තිබෙනවා..

ඩොලරයේ ගැණුම් මිල රුපියල් 250ක් වන බවද එහි සඳහන් සඳහන්.

 

Share This