තද සුළඟින් සහ වැස්සෙන් ඉන්දියාවට බලපෑම්

තද සුළඟින් සහ වැස්සෙන් ඉන්දියාවට බලපෑම්

ඉන්දියාවේ නවදිල්ලි නගරය හරහා හමා යන තද සුළං සහ වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පැයට කිලෝමීටර 100 ක පමණ වේගයෙන් හමා ගිය සුළං තත්වයක් හේතුවෙන් දිල්ලි නගරයේ බොහෝ ස්තානවල ගස් කඩා වැටීම් වාර්තා වන අතර ආපදාවලින් දෙදෙනෙකු ජීවිතක්ෂයටද පත්ව ඇති බවයි.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ 2018 වසරෙන් පසු දිල්ලියේ ඇති වූ දරුණුතම සුළං තත්වය මෙය බවයි.

Share This