තම දියණිය යුද බිමෙන් පිටකර ‘කුරිරු යුද්ධයට මුහුණ දීමට සුදානම් වන’ යුක්රේන තාත්තාගේ සංවේදී වීඩියෝව(VIDEO)
රුසියාව යුක්රේනයේ අගනුවරට ළඟා වීමත් සමග එහි සිටින කාන්තාවන් සහ දරුවන් ඇතුළු යුද්ධය සඳහා සක්රීය දායකත්වයක් ලබා දිය නොහැකි පිරිස්වලට රටෙන් පිටවීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.
එහිදී සවිමත් පිරිමින්ට යුද්ධයට එකතු වෙන ලෙසයි එරට රජය දැනුම් දී තිබෙන්නේ.
එවන් වාතාවරණයක් අනුව තම ආදරණීය දියණියට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාව ලබා දෙමින් යුද්ධයට මුහුණ දීමට සූදානම් වන යුක්රේන පියෙකුගේ සංවේදී අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය ට නිකුත් කර තිබෙනවා.
එය පහතින් නැරඹිය හැකියි