තරුණයින් දෙදෙනෙක් දැදුරු ඔයේ ගිලී අතුරුදන්

තරුණයින් දෙදෙනෙක් දැදුරු ඔයේ ගිලී අතුරුදන්

අද 01 පස්වරුවේ 3.30ට පමණ දැදුරුඔයේ දියනෑමට ගිය පස්දෙනෙකු දියේ ගිලි ඉන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර, ඉන් තිදෙනෙකු බේරාගෙන තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නුවර ප්‍රදේශයේ සුපිරි වෙළද සලක සේවය කරන අවුරුදු 20 හා 22 යන වයස්වල පසුවු තරුණයන් දෙදෙනෙකි.

බේරාගෙන ඇත්තේ තරුණියන් තිදෙනෙකු වන අතර, ඔවුන්ද එම ආයතනයේ සේවය කරන අය බවයි වාර්තාවන්නේ.

කම්කරු දිනය හේතුවෙන් වෙළද සල වසා දමා වෙළද සල් හිමිකරු හා සේවකයන් විනෝද චාරිකාවක් පැමිණ ඇති අතර මුලින්ම ගොස් ඇත්තේ හලාවත මුහුදු
වෙරලටයි .

Share This