තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කටුගෙට

තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කටුගෙට

මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙයට දින කිහිපයකට පෙර පැරිස් ඔලිම්පික් උලෙළේ දී තරඟ කිරීමට යොදාගත් ඇඳුම් කට්ටලය ජගත් ඔලිම්පික් කමිටුවේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට ඉල්ලා තිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් වැඩසටහන් ජ්‍යේෂ්ඨ කළමනාකාරිණී ඈන් ජකාඩ් මහත්මිය විසින් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්.

Share This