තරුෂි සහ දිල්හානි ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබයි

තරුෂි සහ දිල්හානි ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබයි

එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 තරග ඉසව්ව සඳහා තරුෂි කරුණාරත්න සුදුසුකම් ලබා ඇති බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පවසනවා.

එමෙන්ම හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වට දිල්හානි ලේකම්ගේ ක්‍රීඩිකාව සුදුසුකම් ලබා ඇති බව ද ඔහු සඳහන් කළා.

Share This