තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව භාරයට

තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී එම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Share This