තවත් කාන්තාවන් 86ක් පිරිමි 84ක් කොවිඩ් නිසා මරුට

තවත් කාන්තාවන් 86ක් පිරිමි 84ක් කොවිඩ් නිසා මරුට

තවත් කොවිඩ් මරණ 170ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

කාන්තාවන් 86 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 84 දෙනෙකුද ඒ අතර වනවා.
මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 6,604ක් දක්වා ඒ අනුව ඉහළ ගියා.

Share This