තවත් කොරෝනා ආසාදිත මරණ 43ක් – සමස්තය 1527ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 43ක් – සමස්තය 1527ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 43ක් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1527ක් දක්වා ඉහළ ගියා.

Share This