HomeUncategorizedතවත් කොවිඩ් මරණ 194ක්August 31, 2021 8:13 pm 0තවත් කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ ගියා. Share This