තවත් ගැබිණි කාන්තාවක් කොරෝනා ආසාදනය වී මරුට

තවත් ගැබිණි කාන්තාවක් කොරෝනා ආසාදනය වී මරුට

30 හැවිරිදි වියේ පසුවූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව වාර්තා වනවා.

එම කාන්තාව පසුගිය දා හදිසියේම රෝගාතුර වීම නිසා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර අතර කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ මරණයට පසුව කළ PCR පරීක්ෂණයෙනුයි.

Share This