තවත් රටක් TikTok තහනම් කරයි
වසරක කාලයක් සඳහා TikTok වෙත ප්රවේශ වීම ඇල්බේනියාව විසින් තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ළමයින්ට TikTok මඟින් එල්ල වී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව අදාළ තහනම ලබන ජනවාරියේ සිට ආරම්භ වීමට නියමිතයි.