තවත් විශේෂ ගැසට් නිවේදනයක් – තොරතුරු මෙන්න (වීඩියෝ)
ඇඳිරි නිතිය ක්‍රියාත්මක කාලයේ දී රැඳී නොසිටිය යුතු බව ප්‍රදේශ දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය පවතින කාලයේ දී යම් පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා පිටියක , මුහුදු වෙරළේ නොසිටිය යුතු බව එම නිවේදනයේ සඳහන් වනවා.