ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුවයි ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදු කෙරෙන්නේ

ඒ අනුව එය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වනවා

ඊට අදාළ නිවේදනය පහතින්

Share This