HomeBusiness Newsත්‍රීරෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 700ක්November 12, 2021 3:48 pm 0කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ත්‍රීරෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී මේ බව සඳහන් කළා. Share This