තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට වෙඩි- 31ක් මරුට

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට වෙඩි- 31ක් මරුට

තායිලන්තයේ පෙර පාසැල් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට හිටපු පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කළ වෙඩි තැබීමකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊසානදිග Nong Bua Lamphu හිදී මෙම ප්‍රහාරයෙ සිදුව ඇති අතර ප්‍රහාරයට හේතුව අපැහැදිලි බවයි වාර්තා වී තිබෙන්නේ

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සහ වැඩිහිටියන් සිටින බවත් ප්‍රහාරකයා ළමයින්ට සහ වැඩිහිටියන්ට වෙඩි තබා පිහියෙන් ඇන ඇති අතර මේ වන විට ඔහු පලාගොස් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසනවා .

Nong Bua Lamphu පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තුවාල ලැබූවන් අතර ළමුන් 23 දෙනෙකු සිටින බව AFP පුවත් ඒජන්සිය වාර්තා කරනවා

Share This