තායිලන්තයේ රිය අනතුරකින් 8 දෙනෙකු මරුට

තායිලන්තයේ රිය අනතුරකින් 8 දෙනෙකු මරුට

තායිලන්තයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක, කැබ් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

කැබ් රථය දුම්රිය හරස් මාර්ගයට ළඟා වන විට අනතුරු ඇඟවීමේ නළාව නාද කරමින් තිබුණද කැබ් රථ රියදුරුට එය නතර කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු වන අතර තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Share This